LKMarts.com
උපදෙස්
(current)
භාණ්ඩ තෝරන්න
වැඩි විස්තර
සොයන්න
Fresh Mart
ගම්පහ
Fresh Mart ගම්පහ, එළවලු වෙළද සැල විසින් ඔබට අවශ්‍ය සියලුම එළවලු වර්ග , සකස් කල සහනදායී එළවලු මලු වශයේන් රජයේ අනුමත මිලට ලබා ගත හැක.
ඇතිවන අධික ඉල්ලුම හේතුවෙන් එක් වරකදී ලබා ගත හැකි භාණ්ඩ ප්‍රමාණය සීමා සහිත බව කරුණාවෙන් සලකන්න.
මෙම වෙළද සැල විිසින් සපයනු ලබන එළවලු මලු ගම්පහ දිස්ත්‍රික්කය හා ඒ අවට ප්‍රදේශ වලට නොමිලයේ බෙදා හරිනු ලබන අතර, ඔවුන් සපයන සේවාව වෙනුවෙන් ඔබට අව්ශ්ය නම් රැගෙන එන්නාට ගෙවීමක් කළ හැක.
ඇණවුම් කරන්න »